يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ فَرِيقٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ يَرُدُّوكُم بَعۡدَ إِيمَٰنِكُمۡ كَٰفِرِينَ
විශ්වාසවන්තයිනි! ධර්මය හිමි අයගෙන් (ඇති) එක් සමූහයකට ඔබ අවනත වුවහොත් ඔබ විශ්වාසය තැබූවායින් පසුවද ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් ඔබව හරවා යවනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel