Surah Aal-e-Imran Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ تَبۡغُونَهَا عِوَجٗا وَأَنتُمۡ شُهَدَآءُۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: “ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ මාර්ගයෙන් විශ්වාසවන්තයින්ව කුමක් නිසා වළක්වන්නෙහුද? (එය සත්‍යය යයි) ඔබ සාක්ෂි දරමින්ම එය ඇද කිරීමට අදහස් කරන්නෙහුද? ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ”