قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعۡمَلُونَ
(නබියේ!) ඔබ මෙසේ කියනු: ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්‍රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ් නම්, ඔබ කරන දැයට සාක්ෂි වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel