Surah Aal-e-Imran Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ
එහි පැහැදිලි සාධකයන්ද ඇත්තේය. ඉබ්රාහිම් (සලාත් කිරීම සඳහා) සිට ගත් ස්ථානයද ඇත්තේය. කවුරුන් එහි ඇතුළු වන්නේද, ඔහු (ආරක්ෂාව ලත්) බිය නැත්තෙකු බවට පත් වන්නේය. (එබැවින්) කවුරුන් එහි වන්ඳනා කිරීමට ශක්තිසම්පන්නයෙකු වශයෙන් සිටින්නෝද, එවැනි මිනිසුන් කෙරෙහි අල්ලාහ් වෙනුවෙන් (එහි ගොස්) එම නැමදුම්පළ හජ් කිරීම අනිවාර්යය වන්නේය. කවුරුන් හෝ (මෙය) ප්‍රතික්ෂේප කළහොත් (එයින් අල්ලාහ්ට කිසිවක් අඩු වී යන්නේ නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් උත්පාදනයන්ගෙන් (කිසිවකගේ) අවශ්‍යතාවයක් නැත්තෙකු වශයෙන් සිටින්නේය