Surah Aal-e-Imran Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ أَوَّلَ بَيۡتٖ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكٗا وَهُدٗى لِّلۡعَٰلَمِينَ
(මෙලොවෙහි දෙවියන්ව නමදින්නට යයි) මිනිසුන්ට ඉදි කරන්නට යෙදුන නැමදුපළවල් වලින් පළමුවැන්න, නියත වශයෙන්ම ‘බක්කා’හි (මක්කාවෙහි) පිහිටි එකයි. (එය ආශීර්වාද කරනු ලැබූ එකක් වශයෙන්ද), ඉතාමත් භාග්‍යයට අයත් එකක් වශයෙන්ද, මුළුමහත් ලෝකවාසීන්ටම ඍජු මාර්ගය (පෙන්වන්නක්) වශයෙන්ද ඇත්තේය