Surah Aal-e-Imran Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranقُلۡ صَدَقَ ٱللَّهُۗ فَٱتَّبِعُواْ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මේවා ගැන) අල්ලාහ් සත්‍යයම පවසා ඇත්තේය. එබැවින් (විශ්වාසවන්තයිනි! මොවුන්ව ප්‍රතික්ෂේප කර දමා) ඍජු මාර්ගයෙහි ගිය ඉබ්රාහීම්ගේ ධර්මයම අනුගමනය කරනු. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු වූවේ නැත”