Surah Aal-e-Imran Verse 116 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
නියත වශයෙන්ම (ධර්මය හිමි අයගෙන්) කවුරුන් (පරලොව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ දරුවන්ද, (එදින) අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව පොඩියක් හෝ බේරා ගන්නේ නැත. ඔවුන් නිරාවාසීන්ය. එහි සැමදා රැඳී සිටිනු ඇත