Surah Aal-e-Imran Verse 117 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranمَثَلُ مَا يُنفِقُونَ فِي هَٰذِهِ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَثَلِ رِيحٖ فِيهَا صِرٌّ أَصَابَتۡ حَرۡثَ قَوۡمٖ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَأَهۡلَكَتۡهُۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنۡ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
මෙලොව ජීවිතයෙහි (ඉස්ලාමයට විරුද්ධව) ඔවුන් වියදම් කරන වස්තුවෙහි උපමාව, එක් සුළඟක් මෙන් වන්නේය. එය (ප්‍රමාණය ඉක්මවා ගිය) ශීතයක් බවට පත් වී (හිම කුණාටුවක් බවට පත්ව), තමන්ට තමන්ම නපුරක් කර ගත් එක් සමූහයකගේ ගොයමෙහි වැදී, එය විනාශ කර දැමීය. අල්ලාහ් මොවුන්ට කිසිම හානියක් කළේ නැත. එහෙත් මොවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ