Surah Aal-e-Imran Verse 118 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
විශ්වාසවන්තයිනි! ඔබට (ඔබගේ වාර්ගිකයින්ව) මිස, (මොවුන්ව) සමීපයින් බවට ඔබ පත් කර නොගනු. (මන්දයත්) ඔවුන් ඔබට හානියක් කිරීමෙහි කිසිම අඩුපාඩවක් කරන්නේ නැත. ඔබ වේදනාවට පත් වීම ගැන ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ මුව (වදන්) මගින්ම (ඔවුන්ගේ) දැඩි ක්‍රෝධය එළිදරව් විය. (ඔබ ගැන) ඔවුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැය නම් ඉතාමත් දරුණුය. නියත වශයෙන්ම අපි (ඔවුන්ගේ) සළකුණු ඔබට විවරණය කර හැරියෙමු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටියහොත් (එය දැන ගත හැකිය)