Surah Aal-e-Imran Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranهَـٰٓأَنتُمۡ أُوْلَآءِ تُحِبُّونَهُمۡ وَلَا يُحِبُّونَكُمۡ وَتُؤۡمِنُونَ بِٱلۡكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ عَضُّواْ عَلَيۡكُمُ ٱلۡأَنَامِلَ مِنَ ٱلۡغَيۡظِۚ قُلۡ مُوتُواْ بِغَيۡظِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! ඔබ මොවුන්ව ප්‍රිය කරන්නෙහුය! නමුත් ඔවුන් නම්, ඔබව ප්‍රිය කරන්නේ නැත. ඔබ (ඔවුන්ගේ) ධර්මයන් සියල්ල විශ්වාස කරන්නෙහුය. (ඔවුන් ඔබගේ ධර්මය විශ්වාස කරන්නේ නැත). එහෙත් ඔවුන් ඔබව හමු වුවහොත් “(ඔබගේ ධර්මයද) අපි විශ්වාස කරන්නෙමු” යයි (බොරුවට) පවසන්නාහ. නමුත් (ඔබගෙන් ඈත් වී) ඔවුන් තනි වුවහොත් නම්, ඔබ සමග ඇති කෝපයෙන් (තමන්ගේ අත්) ඇඟිලි සපා ගන්නාහ. එබැවින් (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “ඔබගේ කෝපයෙන්ම මැරී යනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි රහස් හොඳින් දන්නේය”