Surah Aal-e-Imran Verse 120 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِن تَمۡسَسۡكُمۡ حَسَنَةٞ تَسُؤۡهُمۡ وَإِن تُصِبۡكُمۡ سَيِّئَةٞ يَفۡرَحُواْ بِهَاۖ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ لَا يَضُرُّكُمۡ كَيۡدُهُمۡ شَيۡـًٔاۗ إِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ
ඔබට යම්කිසි හොඳක් සිද්ධ වුවහොත් (එය) ඔවුන්ට කණගාටුව ගෙන දෙන්නේය. ඔබට යම්කිසි නපුරක් සිදු වුවහොත් නම්, ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් වන්නාහ. එබැවින් ඔබ ඉවසීමෙන් යුතුව භය භක්තියෙන් සිටියහොත් ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔබට කිසිම හානියක් ඇති කරන්නේ නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් වට කරගෙන සිටින්නේය