Surah Aal-e-Imran Verse 121 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِذۡ غَدَوۡتَ مِنۡ أَهۡلِكَ تُبَوِّئُ ٱلۡمُؤۡمِنِينَ مَقَٰعِدَ لِلۡقِتَالِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබියේ!) ඔබ, ඔබගේ පවුලෙන් වෙන් වී අළුයම පිටත්ව (ගොස්) විශ්වාසය තැබූවන්ව (උහද්) යුද බිමේදී පිළියෙල කරමින් සිටීම ගැන සිතා බලනු. (මේ අවස්ථාවේදී ඔබ කළ ප්‍රාර්ථනාවට) අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටියේය