Surah Aal-e-Imran Verse 122 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِذۡ هَمَّت طَّآئِفَتَانِ مِنكُمۡ أَن تَفۡشَلَا وَٱللَّهُ وَلِيُّهُمَاۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
(එම යුද්ධයේදී) ඔබගෙන් එක් සමුහයක් ධෛර්යය බිඳී, (උහද් යුද්ධය අත්හැර දමා) යන්න (හැකිදැයි) සිතමින් සිටි අවස්ථාවේදී අල්ලාහ් ඔවුන්ට ආරක්ෂකයෙකු වශයෙන් සිටියේය. එබැවින් විශ්වාසවන්තයින් අල්ලාහ් මතම විශ්වාසය තබනු මැනව