Surah Aal-e-Imran Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ بِبَدۡرٖ وَأَنتُمۡ أَذِلَّةٞۖ فَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
බද්රුහිදී (සිදු වූ යුද්ධයේදී) ඔබ (සතුරන්ට වඩා ආයුධ වලින්ද, ගණනයෙන්ද) අඩු වශයෙන්ම සිටි අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් උපකාර කළේය. එබැවින් ඔබ ස්තූතිවන්ත වීම පිණිස, අල්ලාහ්ට බිය වී (අවනත වී) කටයුතු කරනු