إِذۡ تَقُولُ لِلۡمُؤۡمِنِينَ أَلَن يَكۡفِيَكُمۡ أَن يُمِدَّكُمۡ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُنزَلِينَ
(නබියේ! ඒ අවස්ථාවේදී) ඔබ විශ්වාසවන්තයින්ට “(අහසින්) පහළ කරන ලද මලායිකාවරුන් තුන්දහස මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කිරීම ඔබට මදිද?”යි පැවසීමද සිතා බලනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel