Surah Aal-e-Imran Verse 125 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranبَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ
“එසේය; ඔබ (අල්ලාහ්ට) බිය වී ඉවසීමෙන් යුතුව සිටියහොත් මේ අවස්ථාවේදීම (සතුරන්) ඔබ කෙරෙහි හදිසියේ පහර දුන්නද, (තුන්දහසක් මොකක්ද?) සළකුණු ලත් මලායිකාවරුන් පන්දහසකින් යුත් (සේනාවක්) මගින් ඔබගේ දෙවියන් ඔබට උදව් කරනු ඇත”