Surah Aal-e-Imran Verse 126 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ
මෙමගින් ඔබගේ සිත් සෑහීමට පත් වීමටද, ඔබට එක් සුභාරංචියක් වශයෙන්ම අල්ලාහ් මෙය කළේය. (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකුද, ඥානවන්තයෙකුද වන අල්ලාහ් වෙතින්ම මිස, මෙම උදව්ව (ඔබට ලැබුණේ) නැත