لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ
(ඔහු ඔබට මෙම උදව්ව ලබා දුන්නේ) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් එක් කොටසක් අඩු කරන්නට හෝ නැතහොත් ඔවුන් අවමන් වී (පරාජිතයින් බවට) රැවටී හෝ ආපසු හැරී යාමටත්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel