لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ
(නබියේ!) මෙම කාරණාවෙහි ඔබට කිසිම බලයක් නැත. ඔහු ඔවුන්ව (ඉස්ලාමය වැළඳ ගන්නා ලෙසට සලස්වා) සමාව දිය හැකිය. නැතහොත් ඔවුන් පාපයන් කරන්නන් වශයෙන් සිටීමෙන් ඔවුන්ට දඬුවම්ද කළ හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel