Surah Aal-e-Imran Verse 129 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
(මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමැත්තන්ට සමාව දෙන්නේය. ඔහු කැමැත්තන්ට දඬුවම් දෙන්නේය. නමුත් අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා අධික වශයෙන් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය