Surah Aal-e-Imran Verse 130 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
විශ්වාසවන්තයිනි! (මුළු මුදලට අධික වශයෙන්ද, පොළිය මත පොළිය දමාද) දෙගුණ (තෙගුණ වෙමින්) වැඩි වෙමින් පවතින පොළිය (ලබා ගෙන) නොගිලිනු. අල්ලාහ්ට බිය වී (මෙයින් වැළකී සිටියහොත්) ඔබ ජයග්‍රහණය කරන්නෙහුය