لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ
(අල්ලාහ් නුඹලාට උදව්කිරීමට හේතුව) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීමට හෝ ඔවුන් ව නින්දාවට පත් කිරීම පිණිස ය. එවිට ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යති
Author: Www.islamhouse.com