۞وَسَارِعُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ أُعِدَّتۡ لِلۡمُتَّقِينَ
ඔබගේ දෙවියන්ගේ සමාවටද, අහස් හා භූමියටද තරම් පුළුල් වූ ස්වර්ගයට ඉක්මන් කරනු. එය භය භක්තිකයින් වෙනුවෙන්ම පිළියෙල කර ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel