Surah Aal-e-Imran Verse 134 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
ඔවුන් (කෙබන්දන්දයත් වස්තුව හා සැප සම්පත් වලින් පිරී සිටියදීද, දුප්පත්ව සිටියදීද, දානමාන කරමින්ම සිටින්නාහ. කෝපය ගිල දමන්නාහ. මිනිසුන්ට (මිනිසුන්ගේ වැරදි වලට) සමාව දෙන්නාහ. අල්ලාහ් (මෙවැනි) හොඳ අයව ප්‍රිය කරන්නේය