Surah Aal-e-Imran Verse 136 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranأُوْلَـٰٓئِكَ جَزَآؤُهُم مَّغۡفِرَةٞ مِّن رَّبِّهِمۡ وَجَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ
මෙවැන්නන්ට අයත් ඵලවිපාක නම්, ඔවුන් දෙවියන්ගේ සමාවද, දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්ද වන්නේය. (ඔවුන්) එහි සදාකල් රැඳී සිටිනු ඇත. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාකද හොඳය