قَدۡ خَلَتۡ مِن قَبۡلِكُمۡ سُنَنٞ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
ඔබට පෙරද (මෙවැනි) විවිධ මාර්ගෝපායන් ඉකුත් වී ඇත. එබැවින් ඔබ භූමියෙහි සංචාරය කර, (දෙවියන්ගේ ආයාවන්) බොරු කළ අයගේ අවසානය කෙසේ තිබුණේදැයි බලනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel