هَٰذَا بَيَانٞ لِّلنَّاسِ وَهُدٗى وَمَوۡعِظَةٞ لِّلۡمُتَّقِينَ
මෙය (සාමාන්‍යයෙන්) මිනිසුන්ට (සත්‍යය) පැහැදිලි කරන්නක් වශයෙන්ද, (උසස් අන්දමින් සිටින) භය භක්තිකයින්ට මාර්ගෝපදේශයක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel