وَلَا تَهِنُواْ وَلَا تَحۡزَنُواْ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ إِن كُنتُم مُّؤۡمِنِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබ ධෛර්යය බිඳී යන්නටද එපා. දුක් වන්නටද එපා. (ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, ඔබම ශ්‍රේෂ්ඨයන් වන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel