Surah Aal-e-Imran Verse 140 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِن يَمۡسَسۡكُمۡ قَرۡحٞ فَقَدۡ مَسَّ ٱلۡقَوۡمَ قَرۡحٞ مِّثۡلُهُۥۚ وَتِلۡكَ ٱلۡأَيَّامُ نُدَاوِلُهَا بَيۡنَ ٱلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَتَّخِذَ مِنكُمۡ شُهَدَآءَۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ
ඔබ (උහද්හි පරාජයට පත් වී) තුවාල වුවහොත් (ඒ ගැන ඔබ අධෛර්යයට පත් නොවනු. මන්දයත්) එම ජනතාවද මේ ආකරයටම (බද්රුහිදී පරාජයට පත් වී) තුවාල වී ඇත්තාහ. මෙවැනි (පිරික්සුම්) කාලයන්, මිනිසුන් අතරේ මාරුවෙන් මාරුවට පැමිණෙන සේ අපිම සලස්වන්නෙමු. මන්දයත් (ඔබගෙන්) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන් කුවුරුන්දැයි අල්ලාහ් දැන ගැනීමටද (දැනුම් දීමටද), ඔබගෙන් (ධර්මය වෙනුවෙන් ජීවිත පූජා කරන) ඉමහත්වූ දානපතියා ඔහු ගෙනහැර දැක්වීමටම (මෙසේ සලසන්නේය). අපරාධකරුවන්ව අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත