Surah Aal-e-Imran Verse 143 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ
ඔබ මරණයට පත් වීමට පෙරම (අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ) ජීවිත පූජා කිරීමට කැමැත්තෙන් සිටියෙහු නොවෙද! (දැන්) එය ඔබගේ (ඇස්) ඉදිරියේ තිබීම ස්ථීරව දුටුවෙහුය. (එබැවින් මෙම යුද්ධයෙහි ඔබ කුමක් නිසා ලත වන්නෙහුද)