Surah Aal-e-Imran Verse 144 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ أَفَإِيْن مَّاتَ أَوۡ قُتِلَ ٱنقَلَبۡتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡۚ وَمَن يَنقَلِبۡ عَلَىٰ عَقِبَيۡهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيۡـٔٗاۚ وَسَيَجۡزِي ٱللَّهُ ٱلشَّـٰكِرِينَ
මුහම්මද් (නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) දූතයෙකු මිස, (මරණයට පත් නොවී සිටිය හැකි දෙවියෙකු) නොව. ඔහුට පෙරද (මෙසේම) දූතයින් බොහොමයක් දෙනා ඉකුත්ව ගොස් ඇත්තාහ. ඔහු මරණයට පත් වුවහොත්, නැතහොත් කපනු ලැබුවහොත් ඔබ පිටුපස හරවා යන්නෙහුද? (එසේ) කවුරුන් හෝ පිටුපස හරවා දිව ගියහොත් එමගින් ඔහු අල්ලාහ්ට කිසි හානියක් කරන්නේ නැත. කළගුණ දත් අයට අල්ලාහ් ඉතා ඉක්මනින් (හොඳ) ඵලවිපාක දෙනු ඇත