Surah Aal-e-Imran Verse 145 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَمَا كَانَ لِنَفۡسٍ أَن تَمُوتَ إِلَّا بِإِذۡنِ ٱللَّهِ كِتَٰبٗا مُّؤَجَّلٗاۗ وَمَن يُرِدۡ ثَوَابَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَن يُرِدۡ ثَوَابَ ٱلۡأٓخِرَةِ نُؤۡتِهِۦ مِنۡهَاۚ وَسَنَجۡزِي ٱلشَّـٰكِرِينَ
කුමන හෝ ආත්මයක් (එයට) නියම කරනු ලැබ ඇති අල්ලාහ්ගේ නියමයෙහි අවස්ථාවේ මිස, මරණයට පත් වන්නේ නැත. කවුරුන් (තම කි්‍රයාවන්ට) මෙලොව හොඳක්ම (පමණක්) කැමති වන්නේද, ඔහුට එය (පමණක්) ලබා දෙන්නෙමු. කවුරුන් පරලොව හොඳක්ද කැමති වන්නේද, ඔහුට එයද ලබා දෙන්නෙමු. තවද ස්තූතිවන්ත වන්නන්ට අපි ඉතාමත් ඉක්මනින් හොඳ ඵලවිපාක ලබා දෙන්නෙමු