Surah Aal-e-Imran Verse 146 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ
කොපමණදෝ නබිවරුන්ද ඔවුන් සමග දෙවියන්ගේ අනේක හොඳ වහලූන්ද ඒකරාශී වී (අල්ලාහ්ගේ මාර්ගයෙහි) යුද්ධ කර ඇත්තාහ. නමුත් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කළ බැවින්) තමන්ට සිදු වූ අමාරුකමෙහි හේතුවෙන් ඔවුන් (තමන්ගේ) ධෛර්යය බිඳ දැමුවේ නැත. ඛෙලහීන වූවේද නැත. (සතුරන්ට) එක්කාසු වූවේද නැත. (මෙසේ අමාරුකම්) විඳ දරාගන්නන්වම අල්ලාහ් ප්‍රිය කරන්නේය