Surah Aal-e-Imran Verse 146 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imranوَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّـٰبِرِينَ
නබිවරුගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ අල්ලාහ්ගේ දැහැමි දනන්ගෙන් යුත් බොහෝ දෙනෙක් සමග එක්ව (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කරති. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා වෙනුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි