Surah Aal-e-Imran Verse 147 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
(මෙවැනි අවස්ථාවන්හි ඔවුන් තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගේ පාපයන්ටද, අපගේ ක්‍රියාවන්හි අපි සීමාව ඉක්මවූ (වැරදි) වලටද, ඔබ අපට සමාව දෙනු මැනව! අපගේ පාදයන් (යුද්ධයෙහි ලෙස්සා නොයන ලෙසට) ඔබ ස්ථීර කර තබනු මැනව! (ඔබව) ප්‍රතික්ෂේප කරන ජනතාවගෙන් ජයග්‍රහණය කිරීමට ඔබ අපට උදව් කරනු මැනව!” යයි ඔවුන් (ප්‍රාර්ථනා කර) පැවසීම මිස, (වෙන කිසිවක්) පැවසීමට නැත