فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنۡيَا وَحُسۡنَ ثَوَابِ ٱلۡأٓخِرَةِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
එබැවින් අල්ලාහ් ඔවුන්ට මෙලොවෙහි හොඳක්ද, පරලොව හොඳක්ද ලබා දුන්නේය. අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්‍රිය කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel