Surah Aal-e-Imran Verse 149 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ ٱلَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ
විශ්වාසවන්තයිනි! (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ අනුගමනය කළහොත් ඔවුන් ඔබව (ඔබගේ විශ්වාසයෙන් ඔබ ඈත් වී) පසු බසින ලෙසට ආපසු හරවා යවනු ඇත. එබැවින් ඔබ පරාජිතයින් බවටම පත් වන්නෙහුය