Surah Aal-e-Imran Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞قُلۡ أَؤُنَبِّئُكُم بِخَيۡرٖ مِّن ذَٰلِكُمۡۖ لِلَّذِينَ ٱتَّقَوۡاْ عِندَ رَبِّهِمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزۡوَٰجٞ مُّطَهَّرَةٞ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: මේවාටත් වඩා උසස් දැයක් මා ඔබට දැනුම් දෙන්නද? කවුරුන් (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ස්වර්ගයන් ඇත. ඒවායෙහි ජල දහරා (සදා) ගලමින්ම ඇත. ඒවායෙහි (ඔවුන්) සදහටම රැඳී සිටිනු ඇත. (එහි ඔවුන්ට) ශුද්ධ වූ වල්භයන්ද ඇත. (මේවා හැර ඉමහත්) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නසද ලැඛෙනු ඇත. අල්ලාහ් තම වහලූන්ව ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය