Surah Aal-e-Imran Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ
මෙවැන්නන් (තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. එබැවින් ඔබ අප වෙනුවෙන් අපගේ පාපයන්ට සමාව දී (වරප්‍රසාදයන් පහළ කර නිරා) ගින්නේ දඬුවමෙන්ද ඔබ අපව බේරා ගනු මැනව!” යයිද (සදා) ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ