Surah Aal-e-Imran Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰدِقِينَ وَٱلۡقَٰنِتِينَ وَٱلۡمُنفِقِينَ وَٱلۡمُسۡتَغۡفِرِينَ بِٱلۡأَسۡحَارِ
(තවද ඔවුන්) ඉවසිලිවන්තයින් වශයෙන්ද, සත්‍යයම කතා කරන්නන් වශයෙන්ද, (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නන් වශයෙන්ද, දානමාන කරන්නන් වශයෙන්ද, සහර් (අළුයම්) කාලයන්හි, (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන් වශයෙන්ද සිටින්නාහ