Surah Aal-e-Imran Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranشَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَـٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(නබියේ!) අල්ලාහ් මෙසේ සාක්ෂි දරන්නේය: “නියත වශයෙන්ම ඔහු හැර වෙනත් දෙවියෙක් නැත” තවද (එසේ) මලායිකාවරුන්ද, (ධර්ම ඥානය ලත්) විද්වතුන්ද, සාධාරණය ස්ථීර කර, “ඔහු හැර වෙන දෙවියෙක් නැත. (ඔහු සියල්ලන්ටම වඩා) බලසම්පන්නය, ඥානවන්තය” (යයි සාක්ෂි දරන්නාහ)