Surah Aal-e-Imran Verse 151 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranسَنُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ بِمَآ أَشۡرَكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗاۖ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَبِئۡسَ مَثۡوَى ٱلظَّـٰلِمِينَ
ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි ඉතාමත් ඉක්මනින් අපි බිය ඇති වීමට සලස්වන්නෙමු. මන්දයත් ඔවුන් සමානයන් තැබීමට (අල්ලාහ්) කිසිම සාධකයක් ඔවුන්ට ලබා නොදී සිටියදී ඔවුන් අල්ලාහ්ට සමානයන් තබන්නාහ. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (නිරයෙහිද) මෙම අපරාධකරුවන් රැෙඳන ස්ථානය ඉතාමත් නරකය