وَلَئِن مُّتُّمۡ أَوۡ قُتِلۡتُمۡ لَإِلَى ٱللَّهِ تُحۡشَرُونَ
ඔබ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) මරණයට පත් වූවද, නැතහොත් කපනු ලැබූවා වුවද අල්ලාහ් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය. (ඒ වෙනුවෙන් කුමක් නිසා දුක් විය යුතුද)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel