Surah Aal-e-Imran Verse 157 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَئِن قُتِلۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ أَوۡ مُتُّمۡ لَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرَحۡمَةٌ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කපනු ලැබූවද, නැතහොත් මරණයට පත් වූවද, (ඒ වෙනුවෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වෙතින් ලැඛෙන ක්ෂමාවද, (ඔහුගේ) ආදරයද, ඔවුන් එක්කාසු කර තබා ඇති වස්තූන්ට වඩා ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය