Surah Aal-e-Imran Verse 156 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ كَفَرُواْ وَقَالُواْ لِإِخۡوَٰنِهِمۡ إِذَا ضَرَبُواْ فِي ٱلۡأَرۡضِ أَوۡ كَانُواْ غُزّٗى لَّوۡ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجۡعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسۡرَةٗ فِي قُلُوبِهِمۡۗ وَٱللَّهُ يُحۡيِۦ وَيُمِيتُۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
විශ්වාසවන්තයිනි! ප්‍රතික්ෂේප කරන්නන් මෙන් ඔබත් පත් නොවනු. ඔවුන් පිට රටකට ගොස් හෝ නැතහොත් යුද්ධයට ගොස් හෝ (මරණයට) පත් වූ තමන්ගේ සහෝදරයින් ගැන “ඔවුන් අප සමගම සිටියේ නම්, ඔවුන් මරණයට පත් වන්නේද නැත. කපනු ලබන්නේද නැත” යයි පවසන්නාහ. ඔවුන්ගේ හෘදයන්හි (සැමදා) මෙය එක්තරා (දැඩි) ශෝකයක් බවට පත් කිරීමටම මෙසේ (ඔවුන් සිතන ලෙසට) අල්ලාහ් පත් කරන්නේය. පණ පිටින් ජීවත් වීමට සලස්වන්නේද, මරණයට පත් කරන්නේද අල්ලාහ්ය. ඔබ කරන සියල්ල අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය