Surah Aal-e-Imran Verse 155 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ
(විශ්වාසවන්තයිනි!) සමුහයන් දෙකම (යුද්ධය සඳහා) හමු වූ දිනදී ඔබගෙන් කවුරුන් (එයින්) පැන දිව්වෝද, (ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් දිව ගියේ නැත). ඔවුන් සොයා ගත් (පාපතර ක්‍රියාවන්) සමහරකගේ හේතුවෙන්, ෂෙයිතාන් ඔවුන්ව (ඔවුන්ගේ පාදයන්) ලෙස්සා යාමට සැලැස්සුවේය. එහෙත් අල්ලාහ් ඔවුන්ව (ඔවුන්ගේ පාපයන්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය