Surah Aal-e-Imran Verse 160 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranإِن يَنصُرۡكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمۡۖ وَإِن يَخۡذُلۡكُمۡ فَمَن ذَا ٱلَّذِي يَنصُرُكُم مِّنۢ بَعۡدِهِۦۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට උදව් කළහොත් ඔබව ජයග්‍රහණය කිරීමට කිසිවෙකුත් නැත! ඔබව ඔහු (අත්) හැර දැමුවහොත් ඉන් පසුව ඔබට කවුරුන්ට නම් උදව් කළ හැකිද? එබැවින් අල්ලාහ් මතම විශ්වාසවන්තයින් විශ්වාසය තැබිය යුතුය