Surah Aal-e-Imran Verse 161 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّۚ وَمَن يَغۡلُلۡ يَأۡتِ بِمَا غَلَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොව. කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවද, විනිශ්චය දිනදී (තමන් සමග) ගෙන එන්නට සිදු වනු ඇත. පසුව සෑම ආත්මයකටම (ඒ) ඒ දැය කළ පාපයන්ට (සරිලන ඵලවිපාක) පූරණ වශයෙන් දෙනු ලැබේ. ඒවා (කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) අසාධාරණයක් කරනු නොලැබේ