أَفَمَنِ ٱتَّبَعَ رِضۡوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කරන්නා අල්ලාහ්ගේ කෝපයෙහි පැටලූනු කෙනෙකු මෙන් වන්නේද? (නොඑසේය! කෝපයෙහි පැටලූනු) ඔහුගේ වාසස්ථානය නිරයයි. (එය) යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු (ස්ථානයයි)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel