هُمۡ دَرَجَٰتٌ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ
(අල්ලාහ්ගේ කැමැත්ත අනුගමනය කළ) ඔවුන් අල්ලාහ් වෙතින් විවිධ (උසස්) පදවීන් අත් කර ගන්නාහ. අල්ලාහ් ඔවුන්ගේ (දැහැමි) ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel